රත්මලාන විනෝදාස්වාද ගමන්‌ සඳහා ප්‍රවර්ධනය කෙරේ

සිවිල් ගුවන්‌ ගමන්‌ කේන්ද්‍රස්ථානයක්‌ ලෙස‌ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන ගුවන්‌ තොටුපොළ, විනෝදාස්වාද ගුවන්‌ ඟමන්‌ සඳහා වූ ස්ථානයක්‌ ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව, සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන්‌ කිරීමේ නව දේශීය ගුවන්‌ මාර්ග සහ නව ධාවන පථ හඳුනා ගැනෙනු ඇත.

හඳුනාගැනෙන ස්ථානවලට පියාසර කිථටමේදී ඇති බාධා ලිහිල්‌ කිරීමට නියමිතය. විනෝදාස්වාද අංග, විවාහ උත්සව, ඡායාරූප සඳහා වූ අවස්ථා, ගුවන්‌ ගමන්‌ ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාළ ගුවන්‌ උපයෝගී කර ගනිමන්‌ සිදු කෙරෙන ඡායාරූපකරණයට අදාළව රත්මලාන ගුවන්තොටුපළ ප්‍රවර්ධනයට කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.