විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග 3ක් අත්අඩංගුවට

බණ්ඩාරගමදී අන්අයගේ විදෙස් ගමන් බලපත්‍ර 98ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන.

ඒ අනුව එලෙස 3 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ.

ඔහුන් එම විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ව ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යැවීමට උත්සහ කළ බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව මුදලින් රුපියල් 210,000ක මුදලක් ද තිබී සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.