ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වීමෙන් ඒ පිලිබඳ විමර්ශන ගල්කිස්ස පොලීසිය අරම්භ කර ඇත
මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.