පස්සර බස් අනතුරේ පුද්ගලයින්ට මුදල් ආධාර

ලුණුගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පස්සර ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික බස් අනතුරින් මියගිය පුද්ගලයින් හා තුවාල ලැබූවන් සඳහා මුදල් ආධාර ප්‍රදානය කළේය.

පසුගිය මාර්තු 20 වැනිදා පස්සරදී සිදුවූ අනතුරින් පුද්ගලයින් 14ක් මියගිය අතර 25ක් තුවාල ලැබීය. මෙහිදී අනතුරින් මියගිය පුද්ගලයෙකුට රුපියල් පනස් දහසක් ද, තුවාල ලැබූවෙකුට රුපියල් දස දහසක් ද ප්‍රදානය කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද මේ අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.