ඇමරිකාවේ පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි

වොෂිංටන්  හි එක්සත් ජනපද කැපිටල් සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මීට පෙර මෝටර් රථයක් ආරක්ෂක බාධකයක ගැටී  එහි සිටි රියදුරා පිහියක් අතැතිව   පොලිසිය වෙත කඩා වැදි ඇත.

මෙහිදි නිලධාරීන් වෙඩි තැබූ අතර සැකකරුද  ඝාතනය  වි තිබේ .

මෙම ඝාතකයාගේ වයස අවරුදු 25ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.