වොෂිංටන් හි එක්සත් ජනපද කැපිටල් සංකීර්ණයට එල්ල වූ ප්රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මීට පෙර මෝටර් රථයක් ආරක්ෂක බාධකයක ගැටී එහි සිටි රියදුරා පිහියක් අතැතිව පොලිසිය වෙත කඩා වැදි ඇත.
මෙහිදි නිලධාරීන් වෙඩි තැබූ අතර සැකකරුද ඝාතනය වි තිබේ .
මෙම ඝාතකයාගේ වයස අවරුදු 25ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි