අ.ස.ක්‍රිකට් තරගාවලියේ එක්දින ශුරතාව නාවික හමුදාවට

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ.

ලීග් ක්‍රමයට ශූරියන් තේරීම වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේදී යුද හමුදා පිල පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ආරක්ෂා කරගත් නාවික හමුදා  කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් ලෙස කිරුළු හිම කරගත්තේය

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ අනුශූරියන් ලෙස කිරුළු දිනාගත්තේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.