තායිවානයේ උමගක් තුළ දුම්රියක් අනතුරට ලක්වී පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
මෙය දශක ගණනාවකට පසු තායිවානයේ සිදුවු දරුණුතම දුම්රිය අනතුරයි.
මැදිරි අටකින් යුත් දුම්රිය ඉදිකිරීම් වාහනයක ගැටී උමං මාර්ගයේ ධාවන පථයට ලිස්සා ගොස් ඇති බව වාර්තා වේ.
.පන්සීයක් පමණ මගින් රැගත් මෙම දුම්රිය තායිපේ අගනුවර සිට තායිටුන්ග් දක්වා වූ දුම්රිය දිගු සති අන්ත වාර්ෂික නිවාඩුවක් සඳහා ගමන් කරමින් සිටි මිනිසුන් රැගෙන ගියේය.