ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනකුට කොවිඩ් ආසාදනය වි ඇත.
සචින් තෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන්, එස්. බද්රිනාත් සහ ඉර්ෆාන් පතාන් එම ක්‍රීඩකයින් සිව්දෙනා බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිව් දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.