බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව වාර්තා වන්නේ විදෙස් අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද තනතුරුවලින් ඉවත්කර ඇති බවය.
කෙසේවෙතත් මේ වන විට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගත් ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය විශාල ලෙස පසුබෑමකට ලක්වි තිබේ.
එය මීට වසර දෙකෙකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල වෙනස් කිරීම මෙය ලෙස සැලකේ.