ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවෙන්

කොවිඩ් -19 වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරික්ෂණය සඳහා සාම්පග 10787ක් ලබාගෙන ඇත.ඉන් 736ක් බ්‍රිතානය වෛරස් ප්‍රළේදය බවද තහවුරු වි තිබේ.

එකම වෛරසයේ විකෘති දෙකක් එකට එකතු වන ප්‍රභේදය එන්නත් වලට වඩා  අඩු බලපෑමක් ඇති කරන්නේ දැයි නිලධාරීන් පරීක්ෂා කරයි.

මිට අමතරව , දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදයන් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.

මේ වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ හදුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (23) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.