පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් -19 ආසාදනය වි ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වන විට ඔහු නිවෙස් නිරෝධායනයේ පසුවන බවද වාර්තා වෙයි.
එසේම පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය බ්රහස්පතින්දා චිනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත වන සිනෝෆාම් එන්නතේ පළමු මාත්රාව ලබාගෙන තිබූණි.