පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට..13ක් මරුට..31කට තුවාල…

බදුල්ල, පස්සරදි බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 31දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ..

අද (20) පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.