කල්දැමුණු ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය පැවැත්වේ

කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමුණු ජපාන ටෝකියෝ ඔලිම්පික් 2020 තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ.

එය එළැඹෙන ජුලි 23 වැනි දින සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ලෝක මලල කීඩා සභාපති සෙබෙස්තියන් කෝ පවසන්නේ තරගාවලිය නැරඹීමට දෙස්විදෙස් සංචාරකයින්ගේ පැමිණිම අපේක්‍ෂා කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.