කොවිඩ් මරණ 534 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත විමෙන් අදත් දෙදෙනෙකු  මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.

මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 59හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.