රිය අනතුරකින් විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරිනියක් මියයයි

රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ රිල්හේන ප්‍රදේශයේ ඊයේ (13) සිදුවු ත්‍රීරෝද බස්රථ අනතුරකින් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දි නම් දෙදරු මවක් මියගොස් ඇත.

විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇයමියයන විට කොරියානු රැකියා බඳවා ගැනීම් අංශයේ සේවය කරමින් සිටියාය

රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල ඇයට අමතරවනිවුන් දරුවන් දෙදෙනාසැමියා හා පියා ගමන් කරමින් සිට ඇතරිය අනතුරින් සෙසු අය සුළු තුවාල ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.