යක්කල, රෑනගල 14 හංදිය ආසන්නයේ ලොරි රථයක් පෙරළී ගොස් ඇත.
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ ලොරි රථයක් එලෙස පෙරළී ගොස් ඇති අතර අදාල කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ