ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් සිදු කරනු ලැබූ, මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට වූ ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ අනුව ඒ සදහා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා අනියුක්ත කර ඇත.