කොවිඩ් නිසා නාග්පූර් වසයි

පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2,000ක්  හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කරයි.

ඒ අනුව සඳුදා (15) සිට සතියක් එම නගරය තුළ දැඩි සංචරණ සීමා පැනවේ.

කොරෝනා වෛරසය හේතුවෙන් සම්පූර්ණයෙන් වසාදැමෙන පළමු ප්‍රධාන නගරය නාග්පූර් වේ.මේ දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ ගණන 157,000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.