මන්ත්‍රී අශෝක් අබේසිංහ CIDයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මුළු රටේම බලාපොරොත්තුව වුයේ පාස්කු ප්‍රහාරයට මුල් වු මහ මොළකරුවන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.