කොවිඩ් දේහ 30කට අධික ප්‍රමාණයක් භූමදානය කෙරේ

අද (08) දිනයේත් කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 31 දෙනෙකුගේ දේහ එම ස්ථානයේ භූමදාන කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.