නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පාස්කු ඉරුදින ප්රහාර එල්ල කළ ත්රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්රදේශයේ මද්රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගැණුනු නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අද (03) ඔහු කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව තවදුරටත් බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.