ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් ගෞරවාන්විතව ජීවත්වීමේ සෑම කෙනෙකුගේම අයිතිය සුරක්ෂිත කිරීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.
වයස, ස්ත්රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ජාතිය, ශාරීරික පෙනුම සහ විශ්වාසයන් නොසලකා සෑම කෙනෙකුටම ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය ලබා දිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
ටුවිටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ “අපි ආරම්භ කළ යුත්තේ වයස, ස්ත්රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ජාතිය සහ විශ්වාසයන් නොසලකා සෑම කෙනෙකුටම ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කර ගැනීම බවය.