සංචාරක බුබුල යටතේ කොළඹ මුව්පික් හෝටලය කොළඹ විදේශ සංචාරකයින් සඳහා විවෘත කළ පළමු තරු පහේ හෝටලය බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් වරක් පුනර්ජීවනය කිරීමේ වැඩසටහන යටතේ කොළඹ මුව්පික් ආරක්ෂිත බවට ලබා සහතිකයද ලබමින් මෙලෙසින් විදේශිකයින්ට විවෘත විය.
කොළඹ මුව්පික් හෝටලය ස්වාධීන විගණන සමාගමක් වන කේපීඑම්ජී විසින් විගණනය කර ඇති අතර COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කරයි. හෝටලය පවසන්නේ විදේශ සංචාර භාර ගැනීමේදී සෑම විටම ඉහළම මෙහෙයුම් ප්රමිතීන් පවත්වා ගෙන යන බවය.
හෝටලයේ ඇති සියලුම පහසුකම් ලබා ගැනීමේ හැකියාව විදේශිකයින්ට ඇත.