ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුතෙකු සියදිවි හානිකර ගනියි

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුතෙකු පෞද්ගලික රෝහලක දසවැනි මහලින් බිමට පැන ඊයේ (25 වැනිදා) අලුයම සියදිවි හානිකර ගෙන ඇත.

මෙලෙස සියදිවි හානිකරගත් තරුණයා 26 හැවිරිදි තරුණයෙකි.මරණයට හේතුව මෙතෙක් අනාවරණය නොවේ.

දසවැනි මහලින් බිමට පැන්නද පස්වැනි මහලෙහි බැල්කනියට වැටීමෙන් අනතුරුව ඔහු  මෙලෙස මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.