පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවක ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
හුදෙකලා කිරිම් සිදු නොකර ප්‍රදේශවල සෙසු පාසැල් ලබන 11 වැනිදා ආරම්භවිමට නියමිතය.