සුනාමියෙන් ආ ජාතික සුරක්ෂිතතා දිනය

අශන්ති වරුනසුරිය 2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබීය.  ඒ අනුව මෙවර ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබේ. මීට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් … Continue reading සුනාමියෙන් ආ ජාතික සුරක්ෂිතතා දිනය