බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තිරණය ලබන සඳුදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
සෞඛ්‍ය ඇමතිවරිය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විශේෂඥයින් සමග මේ පිළිබඳව සාකච්ජා කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම කරුණු සියල්ලම සලකා බලා ලබන සදුදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරිම සම්බන්ධයෙන් තිරණය දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.