අශන්ති වරුනසුරිය
දැනට වසාදමා ඇති පෙර පාසල් ලබන ජනවාරි මාසයේ සිට යළි විවෘත කිරිමට හැකිවනු ඇතැයි පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.
සෞඛ්‍ය අංශවල නිර්දේශය මත පමණක් තීරණ ක්‍රියාත්මක කරන බවද අප කල විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.
මේ වන විට පාසල් පිළිබද ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතාට භාර දී ඇත.