ෆයිසර් සහ බයෝ එන්ටෙක් අයතන නිෂ්පාදනය කළ කොරෝනා එන්නතට කැනඩාව සිය අනුමැතිය ලබා දී ඇත
කැනඩා අගමැති ජස්ටින් ට්රෘඩෝ සඳහන් කළේ එන්නත් මාත්‍රා 249000 ක් පළමු අදියර යටතේ ලබා ගැනීමට නියමිත බවයි .
ඔවුන් ගැනීමට බළාපොරත්තු වන සමස්ත එන්නත් ප්‍රමාණය මිලියන 20 කි.
එසේම බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙකු මෙම එන්නත ලබාගත් පසු ආසාත්මිකතා ලක්ෂණ පෙන්වීම නිසාය සැලකිය යුතු ආසාත්මිකතා ඇති අය ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත ලබා නොගත යුතු බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය දැනුම් දී ඇත