කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ලිිංඟික හා ස්ත්‍රී පුරුෂ සමජබාවය මත පදනම් වූ හිංසනය (SGBV) වැළක්වීම වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලිංකා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධව වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.
2020 සැත්තැම්බර් 1 වන දින දියත් කරන ලද මෙම වැඩසටහන මඟින් පවුල් සහ ප්‍රජාවන් අවිහිංසාවාදී හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සබඳතාවලට සහයෝහය දැක්වීම ළමයින්ට ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ආකල්ප ආරක්ෂා කිරීම, සහතික කිරීම සදහා අවශ්‍ය පද්ධතිමය හා පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කෙරේ.
කාන්තාවන් සවිබල ගැන්වීම සදහා බහුකාර්ය ප්‍රවේශයක් මඟින් ඔවුන් ආදායම් උත්පාදනය කිරීමේ කටයුතුවල නෛතිකමය වශයෙන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් ලිිංඟික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සදහා ප්‍රතිචාර දැක්වීම සහ වැලැක්වීම සදහා ඔවුන්ගේ රැකවරණය සදහාත් මෙම වැඩසටහනින් ප්‍රවේශයක් ලබා දී ඇත.
කොවිඩ් වසංගතයෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අසමනුපතික අසමානුපාතික බලපෑම්, කාන්තාවන් හිසන්සය, සමාජ දේශපාලන හා ආර්ථික දුර්වලතා හෙළි කෙරේ. ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000,000 (USD 670,691) වැඩසටහන UNFPA, UNICEF සහ UN කාන්තාවන් විසින් වසර දෙකකට වැඩි කාලයක්ව (2021 – 2022) ක්‍රියාත්මක කෙනු ඇත.