
ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ “වැඩිපුර පරිස්සම් වන්න” කියාය.
ජග් ජග් ජෙයෝ (Jug Jugg Jeeyo) චිත්රපටියට රංගනයෙන් එක්වෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව සදහන් වේ.
වරුන් ධවාන් සහ රාජ් මේතා රූගත කිරීම් කරමින් සිටි චන්ඩිගාර්හි නිරෝධානයට වීමට තීරණය කර තිඛේ.