ප්‍රජාවන් අතර විවිධත්වයේ විචිත්‍රත්වය කැමරා ඇසින්

රටක ජාතීන් හා ප්‍රජාවන් අතර පවතින විවිධත්වය විචිත්‍රය. වර්ණවත්ය. එක් එක්ජ නවර්ග හා ප්‍රජාවන් තුළ පවතින ආගමික, භාෂාමය, සමාජීය සහ සංස්කෘතිකමය වෙනස්කම් හේතුවෙන් කිසිවෙක් උසස් වන්නේ හෝ පහත්කොට සැලකීමට හේතුවක් වන්නේ නැත. විවිධත්වය සමාජයකට මෙන්ම රටකට ශක්තියකි. මේ පිළිබඳ සාමූහිකව අධ්‍යනය කර අනනෝන්‍ය අවබෝධයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින් තරුණ ප්‍රජාව අතර ප්‍රබල සමාජ … Continue reading ප්‍රජාවන් අතර විවිධත්වයේ විචිත්‍රත්වය කැමරා ඇසින්