“බුරවී” සුළි කුණාටුවට ඔබ සුදානම්ද ?

ඉන්දික ශ්‍රී අරවින්ද වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා හමා යන සුළි කුණාටුව අද රාත්‍රී වනවිට සුළු බලපෑමකුත් හරියටම හෙට උදේ 6 පසුවෙනවාත් සමඟ සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රී ලාංකික අපිට අත් විඳීමට සිදුවේ. ගමන් මාර්ගය වෙනස් නොවෙන පසුබිමක මුළු දිවයිනටම බලපෑම් කළ හැකි කුණාටුවක් හෙට දවල් වෙද්දි අනුරාධපුරයට ආසන්නයෙන් ගමන් කළ හැකි අතර මෙහි බලපෑම … Continue reading “බුරවී” සුළි කුණාටුවට ඔබ සුදානම්ද ?