පොලිස්පති ධුරය සඳහා මේ වනවිට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස යෝජනා කර ඇත.
මේ අතර ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවන් 14 දෙනාටද එම සභාවේ අනුමැතිය හිමි වී ඇත.