වසර 2500ක් පැරණි මමී 100ක් ඊජිප්තුවෙන් හමුවෙයි
වසර 2500ක් පමණ පැරණි ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ. ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇත. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව එරට පුරාවිද්‍යාඥයින් … Continue reading වසර 2500ක් පැරණි මමී 100ක් ඊජිප්තුවෙන් හමුවෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed