කොරෝනාවට බෙහෙත් හොයන ඔෆ්ස්ෆර්ඩ් කණ්ඩායමේ ප්‍රධානියා ලාංකිකයෙක්

ඉන්දික ශ්‍රී අරවින්ද ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි මහත්මිය ඇතුළත්ව සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, කොවිඩ් -19 … Continue reading කොරෝනාවට බෙහෙත් හොයන ඔෆ්ස්ෆර්ඩ් කණ්ඩායමේ ප්‍රධානියා ලාංකිකයෙක්