මහනුවර දිසත්‍රික්කයේ සුළු භූ කම්පනයක් වාර්තා වෙයි.
අද පෙරවරු 9.28 ට පමණ භූ කම්පනය දැනී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
භූ කම්පනය රිච්ටර් පරිමාණයෙන් 2.0 ලෙස සටහන් වි ඇත. මහනුවර අඹකොටේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ එම සුළු භූ කම්පන තත්ත්වය වාර්තා විය.