කඩොලාන ශාක වගා කිරීම ඇරඹේ

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කළපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් ආරම්භ වී ඇත. දැනට මුළු රටේම පවතින කඩොලාන පරිසරය හෙක්ටයාර 15,669 ක් වන අතර එය තවදුරටත් වර්ධනය කරගෙන පරිසරය ආරක්ෂා කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට … Continue reading කඩොලාන ශාක වගා කිරීම ඇරඹේ