කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තවත් මරණ සිදු වී ඇත.
මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම නව ආසාදිතයින් 229 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින්ය.