බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) විවෘත කරන බව රජය දැනුම් දෙයි.
අධිවේගී මාර්ග පිවිසුම්වල පොලිස් නිලධාරීන් රඳවා ඇති අතර එහිදී අධීක්ෂණයන් සිදු කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි