අද සිට බලපැවැත්වෙන පරිදි සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස ද සුදු / රතු කැකුළු සම්බා කිලෝග්රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර තිබේ.
සුදු / රතු නාඩු – වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් ද සුදු / රතු කැකුළු හාල් කිලෝග්රෑමයක උපරිම සිල්ලර මිල රු. 89කි