නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 111 ක් වාර්තා වේ.
අද දිනයේ මේ දක්වා ආසාදිතයින් සංඛ්‍යාව 275ක් වාර්තා වී ඇති අතර කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරමින් පවසන්නේ මිනුවන්ගොඩ පොකුර ආශ්රිත කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් වන බවය.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11335කි