තමන්ට බණ්ඩාරවෙලට පැමිණීම පිළිබදව ජනප්‍රිය රංගන නිළි ශලනි තාරකා විසින් ඇගේ නිල ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.
වීඩියෝවක් මගින් ඇය සදහන් කර ඇත්තේ ඇදිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කලාකරුවන් සදහා ලබාදී ඇති අවසර පත්‍රය සමග තමන් ඇතුළු තවත් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් 25දෙනෙකු මෙලෙස රූගත කිරීම් සදහා සහභාගි වී ඇත.
පසුගියදා බණ්ඩාරවෙල රූගත කිරීමකට ගම්වාසීන් කඩා වැදී ප්‍රසිද්ධ නිළියක් ද නිරෝධායනය කල බවට පුවතක් වාර්තා වීමත් සමඟ මේ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම කතා බහට ලක්විය.
අශ්වරු