ඔසාකා ඇතුළු ජපානයේ ප්රදේශ තුනකට අර්ධ වශයෙන් හදිසි තත්ත්වය ප්රකාශයට පත්කර තිබේ.
කොවිඩ් ව්ය්පත විමත් සමග ජපානය මෙම තීරණය ගෙන ඇත
මේ අතර එරට නව කොවිඩ් පාලන සීමා ලබන සඳුදා සිට ක්රියාත්මක වීමට නියමිතය.
ජපානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 2,458ක් හඳුනාගෙන ඇත.