තමා දික්කසාද වී නොමැති බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මියඅද (06) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.
එහිදී ඇය විවාහක රූ රැජිණ කිරුළ පැලඳ එම අවස්ථාවට පැමිණවැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමා විවාහක බවය.
එසේම අනිවාර්යෙන් ඇගෙන්ව පසු වර්ල්ඩ් පැජන්ඩ් එකකට ඩිවෝස් වුණ කෙනෙකුට මේ වගේ තරඟයකට සහභාගී වෙන්න පුළුවන් විමේ හැකියාව තමා සාදන බවය.
එසේම තමා යකඩ ගැහැණියක් බවද ඇය සඳහන් කළාය