රන්ජන්ගෙ මන්ත්‍රී ධූර පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු මේ වනවිට වසර හතරක සිර දඬුවම් වලට යටත්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.