පාස්කුව සමඟ නැගෙනහිර යුරෝපයේ කොරෝනා වැඩි වෙයි

පාස්කු දින සැමරුම් පවා අවහිර කරමින් යුරෝපයේ බොහෝ රටවල් මේ වන විට කොරෝනා වෛරසය වේගයෙන් ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අතරින් කෑපි පෙනෙන තත්ත්වයක් නැගෙනහිර යුරෝපා කලාපයේ අලුතින් මතුව ඇත. කලාපය තුළ ඉකුත් වසරේදී කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර නොයෑමනිසා මතුවී ඇති මෙම අවදානයට යොමුවී ඇත.

පෝලන්තය, හංගේරියාව, යුක්ක්‍රේනය, ස්ලෝවැකියාව, චෙක් ජනරජය ඇතුලු රටවලින් කැපී පෙනෙන ලෙස ආසාදිතයින් වාර්තා වෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත්කරණය සිදු වෙමින් ඇති පසුබිමකද මෙලෙස රෝගීන් වැඩි වීම කැපී පෙනෙන තත්ත්වයක් බවයි විදේස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.