ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සමන් වීරමන් මහතා මිය ගොස් ඇත. සමන් වීරමන් නම් ඔහු වර්ෂ 1950 අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ලෙහි උපත ලදි. ඔහු විශේෂ නිර්මාණකරනයෙහි ලා ලේඛකයෙකු හා සිනමා අධ්යක්ෂවරයෙක් වන්නේය.
වර්ශ 2013 දි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිංහල චිත්‍රපටය හරහා ලාංකීය සිනමාව හරහා බුද්ධ චරිතය තුලින් ජාත්‍යන්තර සිනමාව දක්වා ජයග්‍රාහී ලෙස අභියෝගාත්මකව ගෙනයාමට ඔහු සමත් විය.
ඔහුගේ දිර්ඝකාලීණ ගවේශ්ණය ඔස්සෙ රචනා වූ වලගම්බා වෘතාන්තය ආශ්රයෙන් නිර්මාණය වූ ආලෝකෝ උදපාදී චිත්‍රපටය ද වර්ෂ 2017 දි ඔහුගේ පුත් චත්‍ර වීරමන් විසින් නව සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙස සාර්තකව අභියෝගාත්ම ලෙස ලාංකිය සිනමාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ඔහු ද සමත් විය.
නව නිර්මාණ කරනයෙහිලා 2021 ආයු චිත්‍රපටයේ කතාව ද සමන් වීරමන්යන් අතින් නිර්මාණය කොට දී සිංහල සිනමාවට ආයු වඩමින් අප සියලු දෙනාට නිහතමානී ලෙස ආයුබෝවන් කියමින් සිංහල සිනමාවේ නොමැකෙන නාමයක් ලෙස අද අපෙන් සමු ගන්නා ලදී…
ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි,
ඔබට නිවන් සුව! 🙏