හිටපු රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් අභාවප්‍රාප්ත වෙයි

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ. 1940 අප්‍රේල් 16 වන දින ඩෙල්ෆ්හිදී උපත ලැබූ ජෝසප් පියතුමන් ස්වර්ගස්ත වන විට 80 වන වියෙහි පසු විය.

යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) අලුයම ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී ඇත.

සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රායප්පු ජෝශප් පියතුමන් 2016 ජනවාරි 16 වන දින දක්වා මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.