නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් තහනම අත්හිටුවයි

ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම අප්‍රේල් මස 23 දා තෙක් තාවකාලිකව අත් හිටුවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට තම සේවාදායකයාට විදේශ ගත වීමට ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවන ලෙසට ඔහුගේ නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සේනාධිපති ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නඩුව යළි අප්‍රේල් මස 23 දා යළි කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.